අපි වෘත්තීයමය
ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව මධ්‍යම පළාතේ ග්‍රාමීය ප්‍රජාවට ගුණාත්මක සේවාවක් ලබාදෙමින් තිරසාර ගම්මාන නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටී.
ආරම්භ කරන්නස්වශක්තියෙන් සපිරි තිරසාර ගමෙන් සුසැදි මැදරටක්.
මධ්‍යම පළාත තුල ග්‍රාම සංවර්ධන සංවිධාන ව්‍යුහය ශක්තිමත් කර ග්‍රාමීය ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් ස්වශක්තිය හා සහභාගීත්වය වර්ධනය කර ඉහල ගුණාත්මක සංවර්ධනයකින් යුත් සපිරි ගමක් බිහි කිරීම.
ග්‍රාම සංවර්ධන සමිති/ ප්‍රාදේශීය බල මණ්ඩල ශක්තිමත් කිරීම හා යහපාලනය ඇති කිරීම.
රාජ්‍ය නොවන/ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන/ පුද්ගලික අංශ සම්බන්ධ කර ගනිමින් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
කාන්තා සංවර්ධන මධ්‍යස්ථානවල වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීම හා පුහුණුලාභීන් ව්‍යවසායකත්වයට යොමු කිරීම.