පුවත් විස්තර

ඩෙංගු මඩිමු - ගම සුරකිමු  -   ඩෙංගු අධි වසංගත තත්ත්වය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

ඩෙංගු මඩිමු - ගම සුරකිමු - ඩෙංගු අධි වසංගත තත්ත්වය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

ඩෙංගු ව්‍යාප්තිය මර්ධනය කිරීම - ගම සුරැකීම" යන තේමාව යටතේ, ඩෙංගු රෝගය මෙම කාල වකවානුව තුළ දිනෙන් දින ව්‍යාප්තවී ජීවිත හානි සිදුවන මාරාන්තික රෝගයක් වන බැවින්, මෙම ඉහළ ඩෙංගු ව්‍යාප්තියේ ස්වභාවය ඉහළ යමින් පවතින බව පෙනී යයි; එබැවින්, රජය, සෞඛ්‍ය ආයතන මෙන්ම ජනතාව ද එක්ව අඛණ්ඩව මෙම මර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වගකීමක් වේ.

ඒ අනුව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂක උපදෙස් පරිදි ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්‍ය මණ්ඩලය එක්ව ඩෙංගු මඬිමු - ගම සුරකිමු තේමා පාඨය පාදක කොට ක්‍රියාත්මක කරන ලද වැඩසටහන