පුවත්

උඩදුම්බර ඩෙංගු මඩිමු - ගම සුරකිමු  -   ඩෙංගු අධි වසංගත තත්ත්වය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

උඩදුම්බර ඩෙංගු මඩිමු - ගම සුරකිමු - ඩෙංගු අධි වසංගත තත්ත්වය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

ඩෙංගු ව්‍යාප්තිය මර්ධනය කිරීම - ගම සුරැකීම" යන තේමාව යටතේ, ඩෙංගු රෝගය මෙම කාල වකවානුව තුළ දිනෙන් දින ව්‍යාප්තවී ජීවිත හානි සිදුවන මාරාන්තික රෝගයක් වන බැවින්, මෙම ඉහළ ඩෙංගු ව්‍යාප්තියේ ස්වභාවය ඉහළ යමින් පවතින බව පෙනී යයි. එබැවින්, රජය, සෞඛ්‍ය ආයතන මෙන්ම ජනතාව ද එක්ව අඛණ්ඩව මෙම මර්ධනය කිරීමේ වැඩසටහන්...

ඩෙංගු මඩිමු - ගම සුරකිමු  -   ඩෙංගු අධි වසංගත තත්ත්වය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

ඩෙංගු මඩිමු - ගම සුරකිමු - ඩෙංගු අධි වසංගත තත්ත්වය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම

ඩෙංගු ව්‍යාප්තිය මර්ධනය කිරීම - ගම සුරැකීම" යන තේමාව යටතේ, ඩෙංගු රෝගය මෙම කාල වකවානුව තුළ දිනෙන් දින ව්‍යාප්තවී ජීවිත හානි සිදුවන මාරාන්තික රෝගයක් වන බැවින්, මෙම ඉහළ ඩෙංගු ව්‍යාප්තියේ ස්වභාවය ඉහළ යමින් පවතින බව පෙනී යයි; එබැවින්, රජය, සෞඛ්‍ය ආයතන මෙන්ම ජනතාව ද එක්ව අඛණ්ඩව මෙම මර්ධනය කිරීමේ වැඩසටහන්...

කාන්තා සංවර්ධන මධ්‍යස්ථාන - පළමු සය මාසික ලිඛිත පරීක්ෂණය (2026)

අප දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන කාන්තා සංවර්ධන මධ්‍යස්ථානවල පළමු සය මාසික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුවියන් සඳහා වන ලිඛිත පරීක්ෂණය පැවැත්වීම පිළිබඳවයි. විභාග තොරතුරුදිනය: 2026 ජූනි 27 (2026.06.27)වේලාව: පෙ.ව. 10.00ස්ථානය: මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය සිසුවියන් සඳහා වන වි...

මැහුම් උපදේශිකා තනතුර සඳහා සහභාගී වූ අයදුම්කරුවන්ගේ අවසන් ප්‍රතිඵල ලේඛනය

මැහුම් උපදේශිකා තනතුර සඳහා සහභාගී වූ අයදුම්කරුවන්ගේ අවසන් ප්‍රතිඵල ලේඛනයඅ.අංකයඅයදුම්කරුගේ නම1ඒ.කේ.කේ.එස්. කරාදුගොඩ මිය2අජිතා රාජපක්ෂ මිය3ඩබ්.ජී.එස්. ධම්මිකා මෙනවිය4එච්.එම්.එන්.කේ. තෙන්නකෝන් මිය5යූ.ඩබ්.එච්.ඒ.ප්‍රේමලාල් මිය6එල්.ඒ.එල්.කේ. දිසානායක මෙනවිය7ඩබ්.එම්.වී.එස්. වීරකෝන් මෙනවිය

මධ්‍යම පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව පවත්වාගෙන යනු ලබන කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා බාහිර මැහුම් උපදේශික තනතුරට බඳවා ගනු ලැබේ.   වැඩි විස්තර සදහා විමසන්න - 081-2205593

මධ්‍යම පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව පවත්වාගෙන යනු ලබන කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා බාහිර මැහුම් උපදේශික තනතුරට බඳවා ගනු ලැබේ. වැඩි විස්තර සදහා විමසන්න - 081-2205593

මධ්‍යම පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව පවත්වාගෙන යනු ලබන කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා බාහිර මැහුම් උපදේශික තනතුරට බඳවා ගනු ලැබේ.   වැඩි විස්තර සදහා විමසන්න - 081-2205593

මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ උදෑසන පිරිත් සජ්ඣායනාව.

මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ උදෑසන පිරිත් සජ්ඣායනාව.

පල්ලෙකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය  ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පළාත් අධ්‍යක්ෂක උපදෙස් පරිදි  2026 නව වර්ෂයේ ආශිර්වාද පූර්වකව  මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජනවාරි පළවෙනි දින  උදෑසන පිරිත් සජ්ඣායනාව.

නොවිසඳුන පැමිණිලි හා අල්ලස් ඉල්ලීම් සමිබන්ඳ තොරතුරු..

නොවිසඳුන පැමිණිලි හා අල්ලස් ඉල්ලීම් සමිබන්ඳ තොරතුරු..

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විවිධ වූ නොවිසිදුණු පැමිණිලි හා අල්ලස් ඉල්ලීම් සම්බන්ධ පැමිණිලි මෙම QR code එක scan කිරීමෙන් දෙපාර්තමේන්තුවේ whatsApp ජාලය වෙත යොමු කිරීමට හැකියාව ඇති බව සහතික කරමි.එමෙන්ම දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන්ද  ඔබගේ නොවිසඳුණු පැමිණිලි හා අල්ලස් ඉල්ලීම් සම...

ග්‍රාමී ශක්ති කාර්ය සාධන තරඟාවලිය - 2025

මධ්‍යම පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පළාත පුරා ග්‍රාමීය සංවර්ධන සංගම්වල විශිෂ්ට කාර්ය සාධනය ඇගයීමට හා පිළිගැනීමට "ග්‍රාමී ශක්ති කාර්ය සාධන තරඟාවලිය - 2025" ප්‍රකාශයට පත් කර ඇත. තරඟාවලියේ කාලසටහන අදියර 1: සූදානම (පෙබරවාරි 1 - පෙබරවාරි 28, 2025) සංවිධායක කමිටු පිහිටුවීම තක්සේර...

ග්‍රාමීය සංවර්ධන සංගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කෙරේ

මධ්‍යම පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවර්ධන ක්‍රියාකාරකම්වල වැඩි ප්‍රජාවන් සහභාගී වීමට දිරිගැන්වීම සඳහා ග්‍රාමීය සංවර්ධන සංගම් සඳහා සරල ලියාපදිංචි ක්‍රියාවලියක් හඳුන්වා දී ඇත. නව ලියාපදිංචි අවශ්‍යතා ග්‍රාමීය සංවර්ධන සංගමයක් ලියාපදිංචි කිරීමට පහත ලේඛන දැන් අවශ්‍ය වේ: සම්පූර...

ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2025

ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව මධ්‍යම පළාතේ ග්‍රාමීය ප්‍රජාවන්හි මූලික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2025 දියත් කිරීම ප්‍රකාශයට පත් කිරීම ගැන සතුටට පත් වේ. වැඩසටහනේ අවධානය යොමු කරන ප්‍රදේශ ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම් සහ අළුත්වැඩියා ප්...

ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන හරහා කාන්තා සවිබල ගැන්වීම

ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම සමඟ හවුල්කාරිත්වයෙන්, ග්‍රාමීය ප්‍රජාවන්හි කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණු කරගත් විශේෂ ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහනක් දියත් කරයි. පවතින ණය පහසුකම් 1. ව්‍යාපාර ආරම්භක ණය මුදල: රු. 25,000 - රු. 200,000 පොලී අනුපාතය: වාර...