මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ උදෑසන පිරිත් සජ්ඣායනාව.
පල්ලෙකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පළාත් අධ්‍යක්ෂක උපදෙස් පරිදි 2026 නව වර්ෂයේ ආශිර්වාද පූර්වකව මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජනවාරි පළවෙනි දින උදෑසන පිරිත් සජ්ඣායනාව.